News Events Media Projects Publications Team

COVID-19 පසු දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා උපාය මාර්ගික උපදෙස් හා පශ්චාත්-COVID මනෝ සමාජීය ආධාරක පද්ධති ගොඩනැගීම

10/31/2021 00:00:00

Disaster Management

COVID-19 පසු දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා උපාය මාර්ගික උපදෙස් හා පශ්චාත්-COVID මනෝ සමාජීය ආධාරක පද්ධති ගොඩනැගීම

‘දරුවන්ට හඩක්’ විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ ඉගෙනුම් ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමග කරන ලද සාකච්චාව. මාතෘකාව COVID-19 පසු දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා උපාය මාර්ගික උපදෙස් හා පශ්චාත්-COVID මනෝ සමාජීය ආධාරක පද්ධති ගොඩනැගීම දරුවන්ට හඩක්’ වෙනුවෙන් ප්‍රජා වෛද්‍ය විශේෂඥ, ආසිරි හේවාමාලගේ, මහාචාර්ය සමන්මලී සුමනසේන (ළමා ආබාධ පිළිබඳ මහාචාර්ය, ආබාධ අධ්‍යයන පිළිබඳ දෙපාර්තමේන්තුව, වෛද්‍ය පීඨය, කැළණිය විශ්ව විද්‍යාලය), මහාචාර්ය ගෝමින්ද පොන්නම්පෙරුම (මහාචාර්ය සහ ප්‍රධානී, වෛද්‍ය අධ්‍යාපන දෙපාර්තමේන්තුව, වෛද්‍ය පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය), මහාචාර්ය සුනෙත් බුද්ධික අගම්පොඩි (සමාරම්භක මහාචාර්ය සහ දෙපාර්තමේන්තු සභාපති (ප්‍රජා වෛද්‍ය විද්‍යාව), ප්‍රජා වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුව, වෛද්‍ය හා ඒ ආශ්‍රිත විද්‍යා පීඨය, රජරට විශ්වවිද්‍යාලය)ආචාර්ය දුමින්ද ගුරුගේ (ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, සෞඛ්‍ය ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව, ව්‍යවහාරික විද්‍යා පීඨය,රජරට විශ්වවිද්‍යා ), ආචාරිනී තමාරා හැන්ඩි ( විශේෂ අධ්‍යාපනය, මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ උපදේශක) දරුවන්ට හඩක් කැදවුම්කරු මහාචාර්ය අතුල සුමතිපාල සහභාගි විය. අමාත්යංශය වෙනුවෙන් ගරු රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත හා එහි ස්ථිර ලේකම් ආචාර්ය නිමල් සේදර හා තවත් නිලධාරීන් සහභාගී විය.

An unhandled error has occurred. Reload 🗙

Rejoining the server...

Rejoin failed... trying again in seconds.

Failed to rejoin.
Please retry or reload the page.

The session has been paused by the server.

Failed to resume the session.
Please retry or reload the page.