News Events Media Projects Publications Team

Home-based Management – Survey 3

08/14/2021 00:00:00

Community engagement and involvementGaveshana

Home-based Management – Survey 3

COVID-19 රෝගී තත්ත්ව නිසා නිවසේ සිට ප්‍රතිකාර ලබන පුද්ගලයන් පිළිබඳ තොරතුරු විමසා බැලීම මෙය කොවිඩ් – 19 ආසාදනය වී තමන්ගේ නිවෙස්වල ම ප්‍රතිකාර ලබන රෝගීන්ට (නිවාසවල සිට නිරෝධායනය වන පළමු පෙළ ආශ්‍රිතයන් නොවේ) ලැබෙන සේවාවන් පිළිබඳ ව කරනු ලබන ස්වාධීන සමීක්ෂණයකි. ඔබ කොවිඩ් – 19 ආසාදනය වීම නිසා නිවසේ සිට ප්‍රතිකාර ලබන කෙනෙක් නම් / ඔබේ පවුලේ කොවිඩ් – 19 ආසාදනය වීම නිසා රෝගී වූ කෙනෙක් සිටී නම් / ඔබ දන්නා හිතවතෙක්ට කොවිඩ් – 19 ආසාදනය වී ඇත්නම් මෙම සමීක්ෂණයට සහභාගි වන්න. මෙම කටයුත්තට ඔබගේ උපරිම සහය ලබා දෙන ලෙස අපි ඔබගෙන් කාරැණික ව ඉල්ලා සිටිමු. අද අපි මුහුණ පා සිටින මෙම බරපතල අභියෝගය ජය ගැනීමට ඔබගේ යුතුකම හා දායකත්වය ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරමු. ඔබ ලබාදෙන තොරතුරු ජාතික වශයෙන් ඉතා වැදගත් වෙයි. සිංහල – https://forms.gle/z3BoFZqfFx96DMbP9 මෙම සමීක්ෂණයට ඔබගේ වටිනා කාලය වැය කිරීම පිළිබඳ ව අපගේ ස්තුතිය පුද කරන්නෙමු. Assessing information on COVID-19 infected individuals undergoing home-based management This is an independent survey aimed at exploring the services provided for home-based treatment and management of individuals diagnosed with COVID-19. (This survey does not apply to individuals who are in quarantine due to being identified as a first line of contact with a COVID-19 patient). You can participate in this survey if you are an individual who has been diagnosed with COVID-19, but is being treated at home / if a family member has been diagnosed with COVID-19 / if a friend or relative has been diagnosed with COVID-19. We kindly request your maximum support in this regard. We expect that you will give your maximum contribution to overcome this monumental challenge that we are faced with today. So, the information you provide has a National importance. English – https://forms.gle/1PJpEGENqWiKAgXK9 We would like to thank you for spending your valuable time on this survey.

An unhandled error has occurred. Reload 🗙

Rejoining the server...

Rejoin failed... trying again in seconds.

Failed to rejoin.
Please retry or reload the page.

The session has been paused by the server.

Failed to resume the session.
Please retry or reload the page.