News Events Media Projects Publications Team

පර්යේෂණ සිතිවිලි

10/09/2021 00:00:00

Gaveshana

පර්යේෂණ සිතිවිලි

This is one of the responses i received for my Big Focus interview i posted yesterday. out of about 400 what’s app i sent, i received an overwhelmingly positive and supportive responses from about 90% of my contacts. Excellent. First time i had such a tremendous response. Now we need to act. I have a plan. Oct 1 st is international day on children rights. I have a proposal that does not need a lot of money but we need to rally around like minded people. Please email me your e mail address so i can share the proposal and we can discuss a.sumathipala@keele.ac.uk ඊයෙ දිනයෙ මම එවපු big focus සාකච්චාවට ලැබුන ප්‍රතිචාරය අතිශය සාදනිය එකකි. මම යැවු පණිවිඩ 400 කින් 90% එවුයෙ අදහා ගත නොහැකි තරම් දිරි ගන්වන පණිවිඩය කොරොනා අභියොගය හමුවෙ නැවත හිස ඔසවන ලාංකීය ජාතිය කල යුතු ලොකුම ආයොජනය වන්නෙ දරුවන් වෙනුවෙන් අප කරන ආයොජනයයි. ගේ දොර ඉඩකඩම් උගස් කොට මැද පෙරදිග දාඩිය හෙලා දරුවන්ගෙ අධ්‍යාපනය කරන ආයොජනය අපතෙ යැවිය නොහැක. එලැබෙන ඔක්තෝබර් පලවෙනිදා ජාත්‍යන්තර ළමා දිනයයි. ලාංකීය ජාතිය යලි දෙපයින් සිටවා සාදනිය දිශාවට හැරවිමට එදින හඩක් නගමු. මව් බිම සමග ජිවිතය ද දිනමු මා සමග එකග නම් මෙම ඊ මෙල් ලිපිනයට ඔබේ ලිපිනය එවන්න a.sumathipaala@keele.ac.uk

An unhandled error has occurred. Reload 🗙

Rejoining the server...

Rejoin failed... trying again in seconds.

Failed to rejoin.
Please retry or reload the page.

The session has been paused by the server.

Failed to resume the session.
Please retry or reload the page.