News Events Media Projects Publications Team

COVID-19 Home-based Management – Followup Survey

06/10/2021 00:00:00

Disaster Management

COVID-19 Home-based Management – Followup Survey

English

Institute for Research & Development in Health & Social Care, is conducting an online follow-up survey to “Identify opinions on how best to cater to asymptomatic individuals infected with COVID-19 with regards to where such individuals should be managed for 14 days”.

We would appreciate very much if you could spend 20 minutes of your valuable time and participate in this survey.

English – https://forms.gle/PyUnCeJMYQdGK6F69

Sinhala – https://forms.gle/Xqq3AHPspxHUEZ8m7

Please share these links with your contacts. Thank you.

සිංහල

COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති, එහෙත් කිසිදු රෝග ලක්ෂණයක් නො පෙන්වන කෙනෙකුට දින 14 කාලයක් අන් අයගෙන් වෙන් ව සිටීම සඳහා වඩාත් සුදුසු ස්ථානය, ලැබිය යුතු සෞඛ්‍ය අධීක්ෂණය හා වෙනත් සේවා පිළිබඳ දරන මතය හඳුනා ගැනීමට පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් මෙම සමීක්ෂණය දියත් කරනු ලබයි.

ඔබගේ වටිනා කාලයෙන් විනාඩි 20ක් වැයකර මෙම සමීක්ෂණයට දායක වන මෙන් ඉල්ලා සිටිමු.

ඔබට පහසු භාෂාවකින් (සිංහල | ඉංග්‍රීසි | සිංහල වචන ඉංග්‍රීසි අක්ෂර යොදාගෙන – Singlish) මෙම සමීක්ෂණය සඳහා කරුණු දැක්විය හැක.

පහත සඳහන් අන්තර්ජාල සබැඳියෙන් සමීක්‍ෂණයට සහභාගි විය හැක.

සිංහල – https://forms.gle/PyUnCeJMYQdGK6F69

ඉංග්‍රීසි – https://forms.gle/Xqq3AHPspxHUEZ8m7

ඔබගේ නෑදෑ හිතමිත්‍රාදීන්ට ද මෙම අන්තර්ජාල සබැඳි යොමු කරන්න. ස්තුතියි.

An unhandled error has occurred. Reload 🗙

Rejoining the server...

Rejoin failed... trying again in seconds.

Failed to rejoin.
Please retry or reload the page.

The session has been paused by the server.

Failed to resume the session.
Please retry or reload the page.