News Events Media Projects Publications Team

පර්යේෂණ ලෝකයට පිවිසෙමු

01/01/2012 00:00:00

Book

Capacity Building

Academic

Kodituwakku, G.

සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනය | Institute for Research & Development in Health & Social Care.

978-955-8973-04-2

පර්යේෂණ ලෝකයට පිවිසෙමු

අ.පො.ස. (උ.පෙ.) සිසුන් විසින් නිම කළ යුතු ව්‍යාපෘති නිම කිරීම සඳහා පර්යේෂණාත්මක පදනමක් සැපයීමේ අරමුණින් ලියැවුණු කෘතියකි. ආධුනික පර්යේෂකයන් සදහා පර්යේෂණ හඳුන්වා දීමේ අරමුණ ද සහිත ව කෘතිය ලියැවිණි. පර්යේෂකයකු වීමට ප්‍රශ්න නැඟීමේ වැදගත්කමත්, උද්ගාමි-නිගාමි තර්කන සහ ඒවා සංයෝජනයෙන් පර්යේෂණ බිහි වන අයුරුත් සරල උදාහරණ අනුව විස්තර කර ඇත. “ගවේෂණ” සඟරාවේ පළ වූ ලිපි පෙළක් ඇසුරින් මේ කෘතිය සකස් වී ඇත. මෙහි 2 වන සංස්කරණය 2012 දී පළ වූ අතර එයට විවිධ පර්යේෂණ ක්‍රම ගැන විස්තරයක් ද අඩංගු විය.

An unhandled error has occurred. Reload 🗙

Rejoining the server...

Rejoin failed... trying again in seconds.

Failed to rejoin.
Please retry or reload the page.

The session has been paused by the server.

Failed to resume the session.
Please retry or reload the page.